Filters

Location

me

Job Type

Full-time

Part-time

Contractual

Hourly

Intership

Content Writer Kandy

Upmarket Pvt Ltd

Upmarket Pvt Ltd Kandy Sri Lanka

2 weeks ago

සිංහල භාෂාව හා ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවිය හැකි නිර්මාණාත්මකව ලිවීම සිදුකල හැකි අයෙකු අවශ්‍යයි.

උදේ 08:00- සවස 05:00

කාලීන දේශපාලන හා සමාජයීය දැනුම තිබීම වැඩගත්.

දත්ත හා තොරතුරු මත පදනම්ව නිර්මාණාත්මක ලිපි ලිවීමේ හැකියාව තිබිය යුතුයි.

වාර්ථාමය වැඩසටහන්
නිබන්ධන
කතන්දර
කෙටි කතා
පැහැදිළි කිරීම්
වාර්ථා
පිටපත්

වයස අවුරුදු 28ට අඩු කාන්තා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක.

අයදුම් කිරීම සඳහා CW ලෙස ටය්ප් කර ඔබගේ ජීව දත්ත ප්ත්‍රිකාවක් 0777229464 අංකයට යොමු කරන්න.
Kandy Sri Lanka

Salary Criteria

Suggestions

people

Robert.D

people

Robert.D

people

Robert.D

people

Robert.D

people

Robert.D

Copyright © 2023 Fonolive. All rights reserved.