කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා සැහැල්ලු වාහන රියදුරන් බඳවා ගනු ලැබේ
වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
වයස අවුරුදු 45ට අඩු
වගකීමකින් සේවය කළ හැකි
මාර්ග පිළිබඳ අවබෝධයක් ඇති
කුරුණෑගල අවට පදිංචි පිරිමි පුද්ගලයන් හට අයදුම් කළ හැක
මාසිකව 40,000කට වැඩි වැටුප්
ඔබත් ඉහත සුදුසුකම් ඇති රියදුරු මහතෙක් නම් සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන් කර ගැනීමට විමසන්න
Kurunegala Sri Lanka