Loading...

@

Fonolive Marketplace App on Google PlaystoreFonolive Marketplace App on App Store - Apple iOS
  • jobs
  • 1 week ago

jobs description

💼💼💼 මෙවර O / L පෙනී සිටි ඔබටත් අයදුම් කල හැකිය......

මාකදුර / වාරියපොළ / මීරිගම / කුලියාපිටිය දිවයිනේ ප්‍රසිද්ධ නිෂ්පාදන කර්මාන්තශාලා සේවය සදහා බදවා ගැනීම්📢

🚩පුරප්පාඩු අනුව ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම්, සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය නැත

👉දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයවලුන් බඳවා ගනු ලබයි.

👉වයස අවුරුදු 18 සිට 50 අතර කාන්තා/පිරිමි බඳවා ගැනීම්

👉සියලු දෙනා සඳහා පහත සඳහන් රැකියා අවස්තා

තීන්ත / පොලිතින් / ප්ලාස්ටික් / පාවහන් / කාපට් / බිම / ජෑම් / නූඩ්ල්ස් / කාඩ්බෝඩ් / ටයර් වැනි නිෂ්පාදන කර්මාන්තශාලා වල🏭

ඇසුරුම් / නිෂ්පාදන සහ ගබඩා අංශ සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ 📢

☕ආහාර පහසුකම් සහ නවාතැන් පහසුකම් සැපයේ
🚩යහළුවන් / කණ්ඩායම් සහ විවාහකයන්ට එකම ස්ථානයක රැකියාවට යෙදවීම
📍අවස්ථා සීමිත බැවින් ඔබත් අදම අයදුම් කරන්න.
📍සියලුම දීමනා සහිතයි

වැටුප් විස්තරය:-

💸දිනකට වැටුප:- 1600- 2,500 /- දක්වා

💸මාසික වැටුප දීමනා සමගින්:- 52,000/- දක්වා

💸 දින/සති සහ මාසික වැටුප් ලබා ගැනීමේ හැකියාව.

සීමිත රැකියා අවස්ථාවන් පමණක් ඇත. උදෑසන 8:00 ත් සවස 7:00 ත් දක්වා අතර අමතා ඔබගේ රැකියාව අවස්ථාව... අදම වෙන්කරවා ගන්න.

තවත් රැකියා අවස්ථා සදහා අදම අපව සම්බන්ධ කරගන්න 📞0775562111
Kegalle Sri Lanka

salary-criteria

Apply - කර්මාන්තශාලා ඇසුරුම් සේවක සේවිකාවන් - මාවනැල්ල Kegalle