Loading...

@

Fonolive Marketplace App on Google PlaystoreFonolive Marketplace App on App Store - Apple iOS
  • jobs
  • 1 week ago

jobs description

0742027404 / 0766277377 / 0770134726

ආරක්ෂක නිළධාරියන් මහනුවරට කටුගස්තොටට වත්තේගමට පිළිමතලාවට පේරාදෙනියට

කඩිනමින් අවශ්‍යයි

ආරක්ෂක නිලධාරී නිලධාරිනියන් –

OIC ස්ථාන භාර නිලධාරීන්

SSO ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන්

JSO කණිෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන්

LSO කාන්තා ආරක්‍ෂක නිලධාරීන්

දිවයිනේ ප්‍රධාන පෙලේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන බැංකු / හෝටල් / කර්මාන්තශාලා / පුද්ගලික ආයතන සහ සුපිරි වෙළදසැල් සදහා ආරක්ෂක නිලධාරීන් සහ නිලධාරනියන් කඩිනමින් බදවා ගැනේ

පිරිමි / ගැහැණු

පුහුණු / නුපුහුණු

ආහාර / නවාතැන් / නිල ඇදුම් සැපයේ

පැමිණි දිනම රැකියාවට යොමු කෙරේ

කිසිදු පලපුරුද්දක් අවශ්‍ය නොවේ

සෑම ප්‍රදේශයකින්ම බදවා ගැනේ
• ********************

වයස 18 – 60 ( ගැහැණු / පිරිමි )

රැකියාව මත වැටුප 40000/= රු.55000 දක්වා

පුහුණුව අවශ්‍ය නොවේ.

අධ්‍යපනය ඇති නැති සැමට

ගැහැණු /පිරිමි පුහුණු/ නුපුහුණු සැමටත්ආ

හාර / නිල ඇදුම් සැපයේ.

වැඩි විස්තර දැන ගැනීම සදහා විමසන්න—0742027404 / 0766277377 whatsapp 0710134726
Katugastota Sri Lanka

salary-criteria

Apply - ආරක්ෂක නිලධාරී නිලධාරිනියන් Katugastota