Loading...

@

Fonolive Marketplace App on Google PlaystoreFonolive Marketplace App on App Store - Apple iOS
  • jobs
  • 2 days ago

jobs description

කුරුණෑගල පිහිටි ජාත්‍යන්තර පෞද්ගලික සමාගමක දැනට පවතින රැකියා පුරප්පාඩු සදහා සම්මුඛ පරීක්ෂණ දැන් ආරම්භ කර ඇත.

සුදුසුකම් :
අ.පො.ස සා/පෙළ , අ.පො.ස. උ/පෙළ සමත්,
වයස අවු. 20-40 අතර, ක්‍රියාශීලී ඔබ සදහා
පුහුණු කාලය තුල රු.45000
පුහුණු කාලයෙන් පසු රු.75000 සිට ඉහල වැටුප් සහ දීමනා රැසක්.

සම්මුඛ පරික්ෂණ සතියේ දිනයන් හී පැවැත්වේ.

විමසීම් : 071-72 74 306 / 072-71 74 306
අයදුම්පත් WhatsApp කරන්න.
WhatsApp - 072-71 74 306
Kegalle Sri Lanka

salary-criteria

Apply - Supervisor - Kegalla Kegalle